මඩකලපුව මහනගර සභාවේ සියලු සේවකයින්ට PCR පරික්ෂණ

මඩකලපුව  මහනගර  සභාවේ   ප්‍රධාන  ගණකාධිකාරීට   කොරෝනා  ආසාදනය විමෙන් අනතුරුව  මහනගර  සභාවේ සේවය කරන  නිලධාරින් සේවකයින්ට  පි. සි. ආර් පරික්ෂණ  සිදු කරයි.

ඒ අනුව  මඩකලපුව  මහා නගර සභාවේ පුරපති  තියාගරාසා  සරවනන් ඇතුළු  සභිකයින්ට  පි සි ආර් පරීක්ෂණ  ඊයේ  සිදු කරන ලදී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පි සි ආර් පරීක්ෂණ මඩකලපුව  සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි  එස් කිර්සුදන්  ප්‍රධානත්වයෙන්  මඩකලපුව  සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි  කාර්යාලයේ  සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කරන ලදී.

ටි එල් ජ්ව්ෆර්කාන්