5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග නියමිත දිනට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාගය කල් නොදමන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.

ඒ අනුව, එම විභාග පැවැත්වෙන දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදිමින් මෙම විභාග පැවැත්වීමට පියවර ගත යුතු බවය.