සෙලෙනිකා ශාකය මඟ හැරියොත් ලක්ෂ 80,000 ක පාඩුවක්
ගම්පහ – දාරලුවේ ඉපැරණි කෲඩියා සෙලනිකා ශාඛය එම ස්ථානයේ තිබියදීම අධිවේගී මාර්ගය ඉදිකරන්නේ නම් රුපියල් ලක්ෂ 80,000 ක අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.
අනුරාධපුරය – එප්පාවල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.