ජපානයෙන් රුපියල් මිලියන 12ක ආධාරයක්

ජපානය රුපියල් මිලියන 12ක ආධාර මුදලක් මෙරටට ලබාදී තිබෙනවා.

ඒ, නුවරඑළිය – අඹගමුව ප්‍රදේශයේ පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් සඳහායි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ අදාළ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.

ඉන් පුද්ගලයින් 750කට පමණ ජලය සැපයෙනු ඇති.