නිදහස් පක්ෂය පළාත් සභා ඡන්දය ගැන සාකච්ඡාවක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඊයේ මෙම සාකච්ඡාව පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!