සීනි බදු අඩුකිරීමේ වාසිය ජාවාරම්කාර සමාගම්වලට

සීනි බදු අඩුකිරීමේ වාසිය ලැබී ඇත්තේ ජාවාරම්කාර සමාගම්වලට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

කෑගල්ල නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු පැවසුවේ වර්තමාන ආණ්ඩුව මේ වන විටත් අසමත් වී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!