චීන නිළධාරීන් ඇමරිකාවට
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලනය යටතේ චීනය සමග පවත්වන ප්රථම හමුව ලබන 18 වන දා ඇලෙස්කා ප්රාන්තයේදී සිදුකිරීමට නියමිතයි.
ඇමරිකානු රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ගේ ප්රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන අතර ඒ සඳහා චීනයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු එක්වීමට නියමිතයි.
මෙහිදී දෙරට අතර පවතින ආර්ථික ගැටළු සම්බන්ධයෙන් වැඩිදුර අවදානය යොමු කෙරුණු ඇති.