ඉඩම් සඳහා බැංකුවක්
වගා කටයුතු සඳහා ඉඩම් ලබාදීමට ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීම සඳහා යෝජනා කරන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ කෘෂිකර්මික අනුකමිටු රැස්වීමේදීයි.