සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 86743 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 293 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 86743ක්.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!