මෙරට කොරෝනා මරණ 551 දක්වා ඉහළට Localප්‍රධාන පුවත් By web-admin On Mar 22, 2021 මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 05ක් අද වාර්තාවී තිබෙනවා. මෙම මරණ 05ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගියා. Share