පරිසර විනාශයට එරෙහිව ජවිපෙන් විරෝධතාවක්

පරිසර විනාශයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවක් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙනවා ඔවුන් පස්වරු 3ට පමණ මරදාන – ටෙක්නිකල් මං සන්ධියෙන් සිය විරෝධතා පා ගමන ආරම්භ කළා.

ඉන් අනතුරුව ඔවුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වද්දී, ඒ අවට රථ වාහන තදබදයක් ද හට ගත්තා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!