මාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකරගත් පරිදි එකම පුතා ද අහිමිකරගැනීමේ අවශ්‍යතාවයක් මට නෑ – චන්ද්‍රිකා කුමාරතුංග
“මගේ පුතා දේශපාලනයට පැමිණෙන බව මා පැවසුවේ නෑ,” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවාය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!