ශ්‍රද්ධා කපූර් මාලදිවයිනට ගිහින් කරපු වැඩ

චිත්‍රපට කිහිපයක රූපගත කිරිම් හේතුවෙන් කාලයක් තිස්සේ කාර්යබහුලව සිටි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් මිට දින කිහිපයකට පෙර නිවාඩුවක් ගත කිරිම පිණිස මාලදිවයිනට ගොස් සිටි බව වාර්තා වෙයි.

එහිදි ඇය මාලදිවයින මුහුදු තිරේ විනෝද වුණ ආකාරය මෙන්ම දිය යටදි ගත් විඩියෝ දර්ශනයක් ඇය සිය මිලියන 59ක් රසික පිරිසක් සිටින ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ ප්‍රසිද්ධ කර ඇත. ශ්‍රද්ධා දින හතරක කාලයක් මාලදිවයිනේ ගත කර තිබුණ බව දැන ගැනීමට ලැබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!