බෙංගාල බොක්කේ කැළඹිල්ලෙන් ගිනිකොණ මුහුද අදත් අවදානම්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක, උතුරු අන්දමන් මුහුද සහ දකුණු අන්දමන් මුහුදේ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!