මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යූහයේ අඩුපාඩුකම් හඳුනා ගැනීමට පත් කළ තේරීම්කාරක සභාවේ යෝජනාව පාර්ලිමේන්තුවට
එළඹෙන පස්වන සඳුදා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.
විශේෂ තේරීම්කාරක සභාව සඳහා සාමාජිකයින් 15 දෙනෙකු සිටින අතර, කතානායකවරයා විසින් එය පත් කිරීමෙන් පසු මාස 6 ක් ඇතුළත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතු බවට ද එම යෝජනාවේ සඳහන්.