වාහන ආනයන සීමා ඉවත් වෙයිද?
වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීම සඳහා මේ මොහොතේ අවසර ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු මේ වසර අවසන් භාගයේදී ඒ පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹෙන බවයි.