වෙළඳ ඇමති ඉල්ලා අස්විය යුතුයි- විපක්ෂ නායක

වෙළඳ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හම්බන්තොටදී ඊයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ ආර්ථිකය දුර්වල වීමට වෙළඳ අමාත්‍යවරයා වගකිවයුතු බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!