ජනපති සිංහල, දමිළ අලුත් අවුරුද්ද සිදු කළ බව ෆෙස්බුක් පිටුවේ සටහනක් යොදමින් පවසා තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිංහල, දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉටුකළ යුතු චාරිත්‍ර සිය බිරිය අයෝමා හා එක්ව සිදු කළ බව සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් යොදමින් පවසා තිබේ.

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ ඉහළ වටිනාකමක් හොබවන අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්‍ර ඉදිරි පරපුරට දායාද කිරීම වැඩිහිටියන්ගේ යුතුකමක් හා වගකීමක් බවද ඒ මහතා කියා සිටී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!