රුපියලේ අගය තවත් පහළට Localප්රධාන පුවත් By Jeevan On Apr 15, 2021 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලරයක වර්තමාන විකුණුම් මිල රුපියල් 204.62 ලෙස වාර්තා වී ඇත. Share