කොවිඩ් ගැන දැනුම් දෙන්න අංකයක්
කොවිඩ් එන්නත ලබා ගැනිමෙන් පසු එ පිළිබදව සංකුලතා ඇති වුවහොත් 011 3415985 අංකයට දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය
එ වෙනුවෙන් විශේෂ එකකයක් කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති බවද ඇය පැවසීය.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!