කොළඹ වරායේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා
කොළඹ වරායේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව වරාය පරිශ්‍රය තුළ ඔවුන් දෙදෙනා සැරිසැරූ කොටසක් මේ වනවිට වසා දැමීමට පියවර ගෙන ඇත.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!