මැයි 31 දක්වා බලපැවැත්වෙන පරිදි කොරෝනා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

මැයි 31 දක්වා බලපැවැත්වෙන පරිදි කොරෝනා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි.

අත්‍යවශ්‍ය සේවා හැර නිවසකින් පිටවිය හැක්කේ දෙදෙනෙකුට පමණයි. උපකාරක පංති සඳහා අවසර නැත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!