බන්ධනාගාර නිලධාරින්ට දෙවන මාත්‍රාව ලබාදිම හෙට සිට
බන්ධනාගාර නිලධාරින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිම හෙට සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.
ඒ අනුව පළමු මාත්‍රාව ලබාගත් නිලධාරින් 5,153ක් දෙනෙකු සඳහා මෙම එන්නත ලබාදිම නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!