කිංග්ස්ලි රත්නායක ජනපති මාධ්‍ය ප්‍රකාශක ධුරයට
ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා සිරස මධ්යජාලයෙන් ඉවත් වී තිබෙනවා. සිරස FM ආරම්භක සාමාජිකයෙකු වූ ඒ මහතා වර්තමානය වනතුරුම සිරස FM සහ TV හරහා විවිධ වැඩසටහන් තුළින් ඔබ හමුවූවා.
අද දිනයේ ඔහු විසින් එම මධ්යජාලයෙන් ඉවත්වීමේ ලිපිය භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
මේවනවිට ඔහු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.