19474කට දෙවැනි මාත්‍රාව දෙයි

   

ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයන් 19474ක් සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී ඇති සම්පූර්ණ සංඛ්‍යාව 22919ක් දක්වා වර්ධනය වී තිබේ.