මොඩනා එන්නතට WHO අනුමැතිය Worldප්‍රධාන පුවත් By web-admin Last updated May 1, 2021 හදිසි භාවිතය සඳහා මොඩනා කොවිඩ් 19 එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් අනුමැතිය ලබාදුන් පස්වන එන්නත මෙයයි. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! Share