නුවරඑළිය පොලිසියේ පස් දෙනෙකුට කොවිඩ්

නුවරඑළිය පොලිසියේ කාන්තා උපපොලිස් පරික්ෂකවරියකට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.

රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා රථ වාහන අංශයේ අනෙකුත් පොලිස් නිලධාරින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමු කර රථ වාහන අංශය තාවකාලිකව වසා දැමු බව එම නිලධාරිවරයා පැවසිය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති නිලධාරින් නුවරඑළිය වසන්ත උදානයේ රාජකාරි කර නිලධාරින් පිරිසක් බවද පැවසේ.