ජනපති පාර්ලිමේන්තුවට

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ. කොවිඩ් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය දෙවැනි දිනයටත් අද (05දා) පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙමින් තිබියදී ඔහු මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේය.