ශානි අබේසේකර යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇ​ත.

අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධිය අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!