ඉන්දියාවේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කොළඹින් හමුවෙයි

ඉන්දියාවේ ව්‍යාප්ත වන (B.1.617) වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු පළමුවරට ශ්‍රී ලංකාවෙන් වාර්තා වනවා.

කොළඹ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් ආසාදිතයා හඳුනා ගත් බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!