පොල් වගා කිරීමේ මණ්ඩලයේ සිදු වූ රුපියල් මිලියන 700ක මුල්‍ය වංචාවේ වාර්තාව අමාත්‍යංශ ලේකම්ට
පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ලක්ෂ 700 කට ආසන්න මුදල් වංචා කළ සිද්ධියේ විමර්ශන කමිටු වාර්තාව අමාත්‍යාංශ ලේකම්ට භාර දී තිබෙනවා.
මුල්‍ය කළමනාකරු, ඝනකධිකාරී අතුල ප්‍රියසන්කගේ වැඩ තහනම් කල යුතු බවත් ඒ සම්බන්දයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කල යුතු බවත් එහි නිර්දේශ කර ඇත.