ආයතනික විභාග කල් යයි
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් මැයි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
එම විභාග නැවත පැවැත්වෙන දින පසුව දැනුම්දෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!