යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලීමක්

හදිස්සියේ රට වසා දැමීමක් සිදු නොවන බැවින් ජනතාවට අනවශ්‍ය ලෙස කලබල වී ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස් කිරීමට වෙළඳසැල් ඉදිරියේ එක්රොක් නොවන ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.