මැයි 31 දක්වා ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් නවතී

මැයි 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සිට ඩුබායි, කුවේට්, ඉතාලිය, මාලදිවයින සහ සිංගප්පූරුව බලා යාමට අවසර හිමි නොවන බව බව ගුවන්තොටුපල සහ සිවිලි ගුවන් සේවා අධිකාරියේ උප සභාපති රජීව් සූරියාරච්චි පවසනවා.