සබරගමුව පළාතේ සියලු වෙළඳසැල් රාත්‍රී 7න් පසු වැසෙයි

ඖෂධ අලෙවිසැල් හැර සබරගමුව පළාතේ සියලු වෙළඳසැල් රාත්‍රී 7න් පසු වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මැයි 14, 15 සහ 16 අත්‍යවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘත කිරීමට අවසර ලබා දී ඇති බවයි සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ප්‍රකාශ කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!