මෙරට එන්නත්කරන වැඩසටහන මිලියනයේ සීමාවට පැමිණෙයි

කොවිඩ් 19 වසංගත රෝග තත්වයට එරෙහි මෙරට එන්නත්කරන වැඩසටහන මිලියනයේ සීමාවට පැමිණ තිබෙනවා.

ඒ අනුව අද දිනය වනවිට මෙරට මිලියනයක් ජනතාව කොවිඩ් පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම එන්නත්කරණය බෙදී ගොස් ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා  එන්නත් 925,242ක්, ස්පුට්නික් එන්නත් 11332ක්, සයිනොෆාම් එන්නත් 71,203ක් ලෙසින්.