ඇන්තනී ජොශුවා සහ ටයිසන් ෆියුරි අතර බොක්සිං සටනක් සෞදියේදී

ලෝක හෙවිවේට් ශූර ඇන්තනී ජොශුවා සහ ටයිසන් ෆියුරි අතර බොක්සිං සටනක් සෞදි අරාබියේ පැවැත්වීමට සැලසුම් කෙරෙනවා.

මෙම තරඟයෙන් ජයග්‍රහණය කරන තැනැත්තා ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව තහවුරු කරගනු ඇතැයි අපේක්ෂිතයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම බොක්සිං සටන ලබන අගෝස්තු 07 වැනිදා සිට 14 වැනිදා දක්වා දිනයකදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ ජයග්‍රාහකයා සහ පරාජිතයා අතර පවුම් මිලියන සියයක් බෙදී යනු ඇති.