නැගෙනහිර ආණ්ඩුකාරවරියට කොවිඩ්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබේ.

මේ වන විට ඇය සිය පෞද්ගලික වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ඇයගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!