රට කඩන් වැටිලා – වාහන ලීසිං කල්දමන්න
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආර්ථිකය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහය රජයට ලබාදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොවිඩ් ව්‍යාප්තිය හා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.