එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ලෝක බැංකුව සමග ගිවිසුමක්

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව සමග ඇමරිකානු ඩොලර් මිලියන 80.5ක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.