අද කොරෝනා මරණ 20 ක්
අද (15) දිනය තුළ තවත් කොරෝනා මරණ 20 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 941 දක්වා ඉහළ යනවා.
(එසැණ පැහැදුම: මෙම සංඛ්‍යාව අද දිනය තුළ මිය ගිය සංඛ්‍යාව නොවන අතර, මීට පෙර දින වල මිය ගිය නමුත් අද දිනය තුළ නිකුත් වූ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව, කොරෝනා ආසාදිතව සිට මිය ගිය බවට තහවුරු කරගත් සංඛ්‍යාවයි. මෙම අය මියගිය දිනයන් දැනගැනීම සඳහා පහත නිල නිවේදනයේ සඳහන් මරණ පිළිබඳ විස්තර කියවන්න.)