ස්පුට්නික් එන්නතේ මාත්‍රා 185,000ක් ලබන සතියේ මෙරටට
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී කොවිඩ් එන්නතේ මාත්‍රා 185,000ක් ලබන සතියේ අඟහරුවාදා මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
එමෙන්ම ඊයේ (17) දිනයේදී සයිනොෆාම් එන්නත පුද්ගලයින් 52,315 කට සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පුද්ගලයින් 8,760 දෙනෙකුට ලබාදී තිබෙනවා.