ජාතික හැඳුනුම්පත් අංක ක්‍රමවේදය උල්ලංඝනය කළ සිවාජිලිංගම් හරවා යවයි

හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් නිරෝධායන රීති අනුගමනය නොකරමින් යාපනය නගරයේ සැරිසරන අවස්ථාවකදී පොලීසියෙන් පැමිණ අවවාද කර යළි හරවා යවා තිබෙනවා.

ඊයේ දිනයේ නිවසින් බැහැර යාමට හැකියාව පැවතියේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් නම් පමණයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වෙතත්, සිවාජිලිංගම් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස සටහන්වූයේ ඔත්තේ සංඛ්‍යාවක්.

මේ නිසා ඔහු හරවා යැවූ බවයි පොලීසිය සඳහන් කළේ.