රටටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ඉල්ලීමක්

අන්තර් පළාත් සීමා ඇතුළු, සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14 ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.