තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් වාර්තාවෙයි

තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය මැයි 07 සිට මැයි 20 දක්වා කාලය තුලදී මෙම මරණ සිදුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එම පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්.