අලි ශබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන්, රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අලි ශබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.