වරාය නගර පනත් කෙටුම්පත ඡන්ද විමසීම ගැන විමර්ශනයක්
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය ගණනය කිරීමේ දෝෂයක් සිදුව ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.