පී.සී.ආර් සහ රැපිඩ් ටෙස්ට් කරන්න පුද්ගලික අංශයට මාර්ගෝපදේශ මාලාවක්
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමත පුද්ගලික අංශයේ රසායනාගාරවල සහ රෝහල්වල පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම සඳහා වූ මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසිනුයි මෙම මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත්තේ.
අදාල මාර්ගෝපදේශ මාලාව පහතින්.