ප්‍රධාන පුවත් විශාලතම තනි ස්වභාවික නිල් මැණික මෙරටින් හමුවෙයි ලොව විශාලතම තනි ස්වභාවික “නිල් මැණික” (බ්ලු සැෆයර්) මෙරටින් හමුවී තිබෙනවා. එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන…
ප්‍රධාන පුවත් ඔමික්‍රෝන් බාධාවක් නොවේ නම් සරසවි ඇරඹීම ජනවාරියේ සිට නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් බලපෑමක් ඇති නොවුණහොත් ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලවල සියලු සිසුන්…
ප්‍රධාන පුවත් නත්තලට බීලා බීලා මැරෙන්න… මේකද ආසියාවේ ආශ්චර්ය ? කාදිනල් හිමියන් අසයි සංචාරක අමාත්‍යාංශය විසින් ඇතැම් හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවට පුවත්පත් වාර්තා…
ප්‍රධාන පුවත් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.…
ප්‍රධාන පුවත් අද කොරෝනා මරණ 22ක් කොරෝනා නව ආසාදිතයින් 508ක් අද හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 569,275 දක්වා ඉහළ ගියේය. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
ප්‍රධාන පුවත් ගෑස් හිගගයක් ඇති නොවන ලෙස සිලින්ඩර් මාරු කර ගන්න – පාරිභෝගික අධිකාරිය… ප්ලාස්ටික් මුද්‍රාව ඉවත් නොකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නැවත හුවමාරු කර ගැනීමේදී වෙළෙඳපොළේ නැවත ගෑස් හිඟයක් ඇති නොවන…
ප්‍රධාන පුවත් අයවැය ඡන්දය අද මුදල් ඇමැතිවරයා විසින් 2022 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයට අදාළව කාරක සභා අවස්ථාවේ විවාදය අද…
ප්‍රධාන පුවත් වසන්ත කරන්නාගොඩ වයඹ පළාත් නව ආණ්ඩුකාර ධුරයට වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඊයේ (09ද) පෙරවරුවේ ජනාධිපති…
ප්‍රධාන පුවත් එක රටක් එක නීතියක් සඳහා ඥානසාර හිමි පත්කිරීම නොකළ යුතු දෙයක් – ගෙවිඳු… එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කිරීම…
ප්‍රධාන පුවත් ගෑස් සමාගම් දෙකට නඩු පැවරීමට නියෝගයක් ඉල්ලන පෙත්සම අද කැඳවයි අනාරක්ෂිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ආනයනය කිරීමට හා බෙදාහැරීමට සම්බන්ධ ගෑස් සමාගම් දෙක ඇතුළු සියලූ වගකිවයුත්තන්ට…