සුසිල්ව පැන්නුවේ ආණ්ඩුව ඇතුළේ අලුත් ආණ්ඩුවක් හදන්න කුමන්ත්‍රණයක් කරපු බවට…

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් පදනම් කරගෙන බවට…